Ви можете створити та завантажити свій гороскоп точно та вільно за вашим днем народження, часом та місцем. Додаток надає такі послуги,
ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ Формат (PDF, PNG). ප්රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්,
- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.
- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්රතිපල පිලිබද තොර තුරු දැන ගැනීම.
- ඔබගේ පලාපල දැන ගැනීම.
- ඔබගේ දසා පලාපල දැන ගැනීම.
- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.
- ඔබගේ පොරොන්දම් ගැලපීම.
- ඒරාෂ්ටක දැන ගැනීම.
- ග්රහ මාරු බලා ගැනීම.
- රාහු කාලය දැන ගැනීම.
- ඔබගේ අද දවසේ ග්රහ චාරය දැන ගැනීම.
- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.
- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම.
- දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්රහ පි හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන ් සෙවීම කලහැක.
- දවසේ සියලුම හෝරා බලාගත හැක.
- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.
- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.
- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.
- ලග්නය හා තත්කාලයෙහි චක්රමය රූපසටහන් ලබාගත හ ැක.
- Карта Google Map ්ථානය Offline තෝරා ගත හැක.
- Google Place මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටීම, වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.
- උපන් විස්තර නොමැතිව ග්රහ පහිටීම පමණක් ඇත්නම ් ග්රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත ොරතුරු ලබා ගැනීම.
- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ලග්න ස්ඵුටය සහ ග්රහ ස්ඵුට දැන ගැනීම.
- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.
- හෝරා(D2), ද්රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් රිම්ශාංශ(D30), ෂෂ්ට්යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන ීම.
- භාව හා ක්රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.
- සූර්ය හා චන්ද්ර කේන්දර සාදා ගැනීම.
- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.
- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්රහයින් හදුන ා ගැනීම.
- ඔබගේ උච්ච්, නීචාදී ග්රහයින් හඳුනා ගැනීම.
- № 22, № 64, вул. සුබ අධිපතීන් හඳුනා ගැනීම.
- ග්රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.
- අෂ්ටක වර්ගය දැන ගැනීම.
- අයනාම්ශය වෙනස් කර ගැනීම.
* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ස ක්රිය කරගත හැක.